වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු --01 


                         ද අපි කියන්න යන්නේ M A N කියන්නේ මොකද්ද කියල

 රුපය -1

M A N සමාගම තමයි ලොව මුල්ම ඩිසල් එන්ජිම හැදුවේ.රුඩොල්ෆ් ඩිසල්[ Rudolf Diesel, 1858-1913]මහතාගේ ප්‍රධානත්වයෙන්.
 1793 දී තමයි එතුමා මේ සොයාගැනීම කරේ.හැබැයි ඒ  එන්ජිම වැඩිවෙලා දුවල නැ.පනගන්වපු ගමන් ටිකෙන්ටික වේගය වැඩිවෙලා එන්ජිමට වේගය දරාගන්න බැරිව කැඩිලා තියෙනවා.පස්සේ එතුමා පර්යේෂණ කරලා තවදුරටත් 1897 සාර්ථක එන්ජිමක් නිපදවල තියෙනවා.එදා තමයි ගවනර් කියල දෙයක් ඩ්සෙල් එන්ජින්වල ට බාවිතා කරල තියෙන්නේ වේගය පාලනයට.  රුපය-8-මේ ඉන්නේ රුඩොල්ෆ් ඩිසල් මහත්තයරුපය-9-මේ තියෙන්නේ රුඩොල්ෆ් මහත්තයාගේ මුල්ම එන්ජිම                          
M-කියන්නේ -Maschinenfabrik
A-කියන්නේ -  Augsburg
N-කියන්නේ -Nürnberg
maschinenfabrik augsburg-nurberg-මේ වචන 3 ජෙර්මනු බාෂාව වට අයත් වන අතර 
එහි ENGLISH අර්ථය නම් -
Maschinenfabrik-mechanical engineering company  
Augsburg-ජෙර්මනු රටේ නගරයක නමකි 
Nürnberg-මෙයද ජෙර්මනු රටේ නගරයක නමකි 
මෙම M A N සමාගම  1758 දී ආරම්බ වී ඇති අතරGerman ජෙර්මනියේ Munich  නගරයේ මුලස්ථානය පිහිටා  ඇත.1758 දී මෙම ආයතනය යකඩ නිෂ්පාදනය සහ යකඩ නිපැයුම්  කර ඇති අතර පසුව පළමුවන rotary printing press එකද නිපදවා ඇති අතර 1857Munich  නගරයේ පළමුවන දැවැන්ත  යකඩ පාලම නිපදවී මත් මෙම සමාගමෙන් සිදු විය.1908 වසරේ සිටmaschinenfabrik augsburg-nurberg කෙටි කර M A N ලෙස බාවිතය අරබන ලදී. 
Augsburg සහ Nürnberg නගර වල නම් යොදාගැනීමට හේතුවනම් මුල් කාලයේ  දී  මෙම නගර දෙකෙහිම නිෂ්පාදන කටුතු සිදූවූ බැවිනි .ඒ කියන්නේ ෂාකා දෙකක් තිබුන කියන එක.රුපය-6 මුල් කාලයේ M A N යන අකුරුතුන පමණක් බාවිතා වූ අතර පසු කාලීනව සිංහයාගේ සලකුනද බාවිතයට පැමිණ ඇත .රුපය-2
  ,රුපය-3
M A N සමාගම දැනට ලොව විෂාලතම සමාගමක් වන අතර එම සමාගම බරවාහන යුදාහමුදා වාහන සහ විවිද ප්‍රමාණයේ ඩිසල් එන්ජින් නිපදවා ලොව පුරා බෙදාහරි අ ඒ අතර නැව් සහ කොච්ච් විදුලිජනක සදහාවන එන්ජින් නිපදවයි.මෙමෙ සමාගම ඩිසල් එන්ජින් පමණක් නිපද වීමද විශේෂ දෙයකි .ඒ කියන්නේ පෙට්ට්‍රල් එන්ජින් හදන්නැ කියන එක.  







රුපය-4

රුපය-5

රුපය-7-M A Nසමාගම නිපදවන BUS රථ




රුපය-10-8000HP බලයකින් යුත් නැවු එන්ජිමක්


රුපය-11-මේ හමුදා වාහන

රුපය-12-මෙත් නැවු එන්ජින්

රුපය-13-කොහමද එන්ජිම තට්ටු දෙකේ ගෙයක් වගේනේද මේකත් නැවක තමා

රුපය-14
රුපය-15 මේ තියෙන්නේ ජෙර්මන් රටේ කොඩිය