Saturday, May 26, 2012

වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු –03

වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු –03




වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු –03

                             අද අපි කියන්න යන්නේ  Porsche වාහන ගැන
  

දන්නවද මෙම වාහන වර්ගයේත් නම හැදිලා තියෙන්නේ මෙහි නිර්මාර්තෘ වරයාගේ නමින්. ඒ කියන්නේ Ferdinand Alexander Porsche මහත්තයාගේ නමේ කොටසකින්.Porsche නිල ලාංචනයටStuttgart කියන වචනය ඈ දෙන්න හේතුව තමයිමුලස්ථානය පිහිටි නගරයේ නම වීම.එහි අශ්වයාගේ රුවක් යොදාගැනීමට හේතුව එම නගරයේ නිල ලාංචනයේ ආබාසයෙන්.කළු සහ රතු වර්ණ හා අන් රුප Weimar-era Württemberg ප්‍රාන්තයේ ලාන්චනයේ ආබාසය ලබා ඇත.Stuttgart නිල ලාංචනය 1952 සිට බාවිතයට පැමිණ ඇත.Ferdinand Alexander Porsche ලෝකේ හිටපු දක්ෂම වාහන නිර්මාණ ඉජිනේරුවෙක්.ඒ තුමාට විශේෂ ආචාර්ය උපදියකුත් හම්බෙලා තියෙනවා1916 දී.  එතුමා යුද ටැංකි ගුවන් බෝම්බ සහ පසුපස එන්ජිම සහිත පසු පස රෝද මගින් දහවනය  වන REAR WHEEL DRIVE තාක්‍ෂණය ද ඔහු විසින් නිපදවන ලදී. මෙම ආයතනයේ මුලස්ථානය ජෙර්මනියේ Stuttgart  නගරයේ පිහිටුවා ඇත.

Ferdinand Alexander Porsche.


Stuttgart නිල ලාංචනය

Weimar-era Württemberg නිල ලාංචනය
Ferdinand Alexander Porsche.[3-9-1875 – 30-1- 1951]මහත්තය ගේ මුලිකත් වයෙන් තමයි 1931 දීDr. req. h.c. F. Porsche GmbH ලෙස අරඹ වී තියෙන්නේ.මෙය ආරම්බ කරනවිට එතුමාගේ පුතා  Ferry Porsche ත් වැඩකරලතියෙනවා.මුල් අවදියේදී  මෙම ආයතනය වාහන සදහා  ඉංජිනේරු උපදේශණ සේවා ලබාදෙන ආයතනයක් ලෙස ආරම්බවී ඇති අතර  වාහන මාදිලියක් නිපදවීමට අදහසක් නොතිබී ඇත.1934 Adolf Hitler ගේ ඉලීමක් මත 'ජනතාවගේ වහනය '"people's car" ජෙර්මනු බසින් Volkswagen  ලෙස  වාහනයක් නිර්මාණය කිරීමේ වගකීම  ඔහුට පැවරුනු අතර  .එහෙම නිපදවපු වාහනේ තමයි  Volkswagen Beetle .Volkswagen  සමාගමේ ආරම්බයත්  එලෙස සිදුවිය .එතුමා ටික කලක් එහි වැඩකර ගෙනයන කොට  එහින් නික්මයන්න සිදුඋනා විවිද හෙතුනිසා .පස්සේ එතුමාගේ පුතාගේ අදහසක් ලෙස Porsche  නාමය රැගත් ප්‍රථම රථය Porsche 356  ලෙස 1947  වසරේ දී වෙළද පලට නිකුත් කරනලදී.මෙහි මුලසිටම sport කාර් සහ racing කාර්  නිපදවීම තමයි විශේෂත්වය.Porsche 911මාදිලිය  1963  සිට නිෂ්පාදනය ඇරබු ප්‍රසිදියට පත් වූ මාදිලියකි.


Porsche 356 ප්‍රථම වහනය
.නිෂ්පාදන වර්ෂය 1947

Ferdinand Alexander
Porsche. හා Ferry Porsche





මෙතනින් විඩ්යෝ නරබන්න
කොහමද post එක.හොදනම් comment එකක් දාන්න අමතක කරන්න එපා
Mechanic-මිකැනික්  අපේ face book page එකට like එකක් දැම්මොත් updates නිකම්මම  දැනගන්න පුළුවන්

No comments:

Post a Comment