අද අපි කියන්න යන්නේ ලෑම්බෝගිනි LAMBORGHINI ගැන.
FERRUCCIO LAMBORGHINI |
ලෑම්බෝගිනි කියන්නේ ලෝකේ තියෙන අතිශයින්ම මිල අධික රේසිං කාර් නැත්නම් ස්පෝර්ට් කාර් ගණයට අයිතිවන අධි සුපොකබෝගී රථ වර්ගයක්.ලෑම්බෝගිනි සමාගම ආරම්බ වෙලා තියෙන්නේ 1963 ඔක්තෝබර් මස 30 ITALY ඉතාලියේ SANT'AGATA BOLOGNESE නගරයේ, FERRUCCIO LAMBORGHINI කියන මහත්තය විසින් AUTOMOBLI FERRUCCIO LAMBORGHINI S.P.A කියන නමින්. හැබයි 1963 ආරම්බවෙලා තියෙන්නේ ලෑම්බෝගිනි නමින් ස්පෝර්ට් කාර් හදන සමාගම.ඒ කියන්නේ 1963 ට කලින් ඒ ගොල්ලෝ හදල තියෙන්නේ ට්රැක්ටර LAMBORGINI TRATTORI S.P.A කියන නමින් තමයි ඒම සමාගම පවත්වාගෙන ගිහින් තියේන්නේ.FERRUCCIO LAMBORGHINI -1916 APRIL 28 දින ඉතාලියේ තමයි ඉපදිලතියෙන්නේ.
1951 Lamborghini 22PS farm tractor |
FERRUCCIO LAMBORGINI ස්පෝර්ට් කාර් වලට ලොකු ආසාවක් තිබිල තියෙනව.ඔහු ලග FERRARI කාර් ඒකක් තිබිල තියෙනවා.එම රථයේ හැමතිස්සෙම CLUTCH ඒක යන ලෙඩක් [අකර්මන්‍ය ]තිබිල තියෙනවා.ඔහු ඒ දෝෂය සොයා බලද්දී දැකල තියෙනවා එම කාර් ඒකේ තිබිල තියෙන්නේ ඔහුගේ ට්‍රැක්ටරයේ තියෙන CLUTCH එක බව. පසුව ඔහු FERRARI මහත්තයට ඒ ගැන දැනුම් දීලතියෙනවා.ඒවිට FERRARI මහත්තය ඔහුට කියල තියෙනවා ඔයා ඔයාගේ ට්රැක්ටර ගැන බලාගන්න රේසිං කාර් ගැන ඔයාට තේරෙන් නැ කියලා.පස්සේ FERRUCCIO ඒ ගැන සිත් තැව් ලට පත්වෙලා FERRARI මහත්තයට රේසිං කාර් හදන හැටි කියලදෙන්නම් කියලා හිතල තමයි 1963 දී එම සමාගම ආරම්ඹ කරල තියේන්නේ.
ලෑම්බෝගිනි හදනහැටි බලන්න
මේ මෝටර්රථ වල මිල ඉතා ඉහල වීමට හේතුව ලොව සුපිරිතම අමුද්‍රව්‍ය,සුපිරිතම තාක්ෂණය සහ මුලු ලොවටම
එක් මාදිලියකට අයත් රථ නිපදවන ප්‍රමාණය සීමිත නිසා උදාහරණයක් ලෙස MURCIELAGO LP670_SV රථ 350 පමණි. නිෂ්පාදන මිල රු .51 000 000/= [ කොටි5] තවද ලෑම්බෝගිනි LOGO ලෙස යොදාගෙන තියෙන්නේ SPAIN රටේ තියෙන BULL FIGHTING වල ආබාසයෙනි.
පසුපස Shock absorber සවිවී ඇති ආකාරය සහ එන්ජිම |
REVENTON |
වසර 50 සපිරෙන 2013 වසරේදී එළිදක්වන්නට සැලසුම් කරඇති රථය |
AVENTADOR J |
1963-1964 වසර වලදී නිපදවනලද 350 GTVරථය |
එදා මෙදා අතර කාලය තුල නිපදව ඇති රථ මාදිළි
1963--350 GTV (prototype) 1964--350 GT
1965--350 GT 1966--350 GT
350 GTS (prototype) 400 GT
3500 GTZ (prototype) 400 GT 2+2
Miura P400
400 GT Monza (prototype)
400 GT Flying Star II (prototype)
1967--400 GT 1968--400 GT 2+2
400 GT 2+2 Miura P400
Miura P400 Espada 400 GT (Series I)
Marzal (prototype) Islero 400 GT
Miura ZN75 (prototype)
1969--Miura P400 1970--Miura P400 S
Miura P400 S Espada 400 GTE (Series II)
Espada 400 GT (Series I) Islero 400 GTSJarama 400 GT
Espada 400 GTE (Series II) Urraco P250 (prototype)
Islero 400 GT Miura JOTA (prototype)
Islero400 GTS
1971--Miura P400 S 1972--Miura P400 SV
Miura P400 SV Urraco P250
Espada 400 GTE (Series II) Espada 400 GTE (Series II)
Jarama 400 GT Espada 400 GTE (Series III)
Countach LP500 (prototype) Jarama 400 GT
Jarama 400 GTS
Jarama Bob Wallace
1973--Urraco P250 1974--P250
Espada 400 GTE (Series III) Urraco P300
Jarama 400 GTS Espada 400 GTE (Series III)
Countach LP400 (prototype) Jarama 400 GTS
Urraco Rallye (prototype) Countach LP400
Urraco P200 (prototype)
Bravo (prototype)
1975--Urraco P250 1976--Urraco P250
Urraco P300 Urraco P300
Urraco P200 Urraco P200
Jarama 400 GTS Jarama 400 GTS
Espada 400 GTE (Series III) Espada 400 GTE (Series III)
Countach LP400 Countach LP400
Silhouette
1977--Urraco P300 1978--Countach LP400
Urraco P200 Countach LP400 S
Espada 400 GTE (Series III) Silhouette
Countach LP400 Espada 400 GTE (Series III)
Silhouette Urraco P300
Cheetah (prototype) Frua Faena (prototype)
1979--Urraco P300 1980--LP400 S
Countach LP400 S Athon (prototype)
Silhouett
1981--Countach LP400 S 1982--Countach LP400 S
Jalpa 3500 Countach LP500 S
LM001 (prototype) Jalpa 3500
LM001 (prototype)
LM002 (prototype)
1983--Countach LP500 S 1984--Countach LP500 S
Jalpa 3500 Jalpa 3500
1985--Countach LP500 S 1986--Countach 5000 QV
Countach 5000 QV Jalpa 3500
Jalpa 3500 LM002
1987--Countach 5000 QV 1988--Countach 5000 QV
Jalpa 3500 Countach 25th. Ann.
LM002 Jalpa 3500
Portofino (prototype) LM002
1989--Countach 25th. Ann. 1990--Countach 25th. Ann.
LM002 Diablo 2WD
LM002
1991--Diablo 2WD 1992--Diablo 2WD
LM002 LM002
1993--Diablo 2WD 1994--Diablo 2WD
Diablo VT Diablo VT
Diablo SE30 (prototype) Diablo SE30
LM004 (prototype)
1995--Diablo 2WD 1996--Diablo 2WD
Diablo VT Diablo VT
Diablo SV Diablo VT Roadster
Diablo VT Roadster Diablo SV
Diablo SE30 Jota
Calá (prototype)
1997--Diablo 2WD 1998--Diablo 2WD
Diablo VT Diablo VT
Diablo SV Diablo SV
Diablo VT Roadster Diablo VT Roadster
Canto (prototype)
1999--Diablo VT 2000-Diablo VT
Diablo SV Diablo VT Roadster
Diablo VT Roadster Diabo GTR
Diablo GT Diabo VT 6.0
Diablo GTR (prototype)
2001--Diabo VT 6.0 2002--Murciélago
Diabo VT 6.0 SE
Murciélago
2003--Murciélago 2004--Murciélago
Murciélago R-GT Murciélago R-GT
Gallardo Gallardo
2005--Murciélago 2006--Murciélago
Murciélago R-GT Murciélago Roadster
Gallardo Murciélago R-GT
Gallardo Spyder Gallardo
Gallardo Spyder
2007--Murciélago LP640 2008--Gallardo
Murciélago LP640 Roadster Gallardo Spyder
Murciélago R-GT Gallardo Superleggera
Gallardo Murciélago LP640
Gallardo Spyder Murciélago LP640 Roadster
Gallardo Superleggera Murciélago R-GT
2009--Gallardo Spyder
Gallardo LP560/4
Murciélago R-GT
Murciélago LP650/4 Roadster 2011--Aventador
Gallardo LP560/4 Spyder Aventador-LP700_4
Gallardo LP550/2 Valentino Balboni
Reventòn Roadster
1967 LAMBORGHINI MIURA |
LAMBORGHINI CABRERA LAMBORGHINI MURCIELAGO
LAMBORGHINI COUNTACH LAMBORGHINI GALLARADO
LAMBORGHINI DIABLO LAMBORGHINI REVENTON
පොස්ට් එක ගැන comment එකක් දාලයන්න අමතක කරන්න එපා. |
No comments:
Post a Comment