Thursday, May 31, 2012

මේ තියෙන්නේ ලෝකේ වෙගයෙන්මයන කාර් එක


මේ තියෙන්නේ ලෝකේ වෙගයෙන්මයන කාර් එක
මේ තියෙන්නේ ලෝකේ වෙගයෙන්මයන කාර් එක  වේගය 407 පැයටකිලෝමීටර
  •  නිෂ්පාදනය -Bugatti Automobiles වර්තමාන නාමය Volkswagen Group
  • වාහන මාදිලිය -ස්පොර්ට් කාර් -දොර දෙක
  • ෆුල් ටයිම්  4WD
  • එන්ජිම -8L-පෙට්රල් -  W16-පිස්ටෝන් 16යි. ධාරිතාවය -7993CC-
  • ටුර්බෝචර්ජ්ර -4 -රේඩ්යෙටර 10
  • ගියරවේග  7 කින්ද සෙමි  හෝ ෆුලි ඔටෝමටික් ගියර පෙට්ටිකකින්ද

No comments:

Post a Comment