වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු --04
අද අපි කියන්න යන්නේ B M W වාහන ගැන
මෙම සමාගම 1917 වර්ෂයේ Bayerische Motoren Werke AG නොහොත් Bavarian Motor Works ලෙස ජෙර්මනියේ Munich නගරය කේන්ද්‍රකරගනිමින් ආරම්බවී ඇත. මුලික අරමුණ ගුවන් යානා එන්ජින් නිපදවීම වූ අතර 1923 ඉදල මොර්ටසයිකල් හදන්න පටන්ගෙනතියෙනවා.

R32 motorcycle B M W ප්‍රථම motorcycle ලය 1923
ඉන පසුව 1927-1928 වසර තුලදී ප්‍රථම කාර් රථය වන Dixi නමින් නිකුත් කරනලදී.

ප්‍රථම මෝටර් රථය Dixi 1927–1929
B M W නිල ලාංචනය වුර්තාකාර හැඩය ලැබිල තියෙන්නේ Rapp Motorenwerke ආයතනයේ නිල ලන්චනයේ අබාසයෙන්.නිල සහ සුදු වර්ණ යොදාගෙන තියෙන්නේ ජෙර්මනියේ Bavaria ප්‍රාන්තයේ කොඩියේ ආබාසයෙන්.මොකද්ද මේ Rapp Motorenwerke ආයතනය.මේ ආයතනය තමයි B M W සමාගම ගුවන් යානා එන්ජින් නිපදවීමේ දී බාවිතා කර නාමය.මේ ආයතනය ආරම්බයේ දී නම් 3 කින් ශාකා තුනකින් සමන් විත උන අතර ගුවන් යානා එන්ජින් නිපදවීම මුලික අරමුණ උවද පලවන සහ දෙවන ලෝක යුද්දයේ බලපෑම් සහ විවිද හේතු නිසා වාහන නිපදවීම ආරම්බවී ඇත.B M W සමාගම කාර් සහ මොර්ටසිකල් නිපද වීම සිදු කරයි.

Bavaria ප්‍රාන්තයේ කොඩිය

1923
No comments:
Post a Comment