වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු --05

ඔන්න එහෙනම් අද මම කියන්න යන්නේ MADE IN JAPAN වාහන වර්ගයක් ගැන.ලෝකේ ප්‍රධානම් වාහන නිෂ්පාදන රට ජෙර්මනිය ඇරුනහම අනිත් රටතමයි ජපානේ කියල දන්නවනේ.ලෝකේ සැම වාහන 5 කින් 1 එකක්ම TOYOTA කියල දන්නවනේ.අනිත් එක තමයි ලෝකේ තියෙන ලොකුම වාහන නිෂ්පාදන සමාගම් වෙන්නෙත් ටොයෝට.මෙම ටොයෝට සමාගමේ ආරම්බය 08-28-1937 ලෙස සැලකෙයි.
TOYODA නම TOYOTA වෙලාතියෙන්නේ ජපන් බාසාවේ toyoda ලියනකොට ඉරි 10 යක් යනවා toyota කියල ලියන්න ඉරි 8 යන්නේ.8 කියන්නේ ඒගොල්ලන්ගේ රටේ විස්වසේ හැටියට බොහම හොද ඉලක්කකමක් නිසා ඒ කියන්නේ වාසනාව සවුබාග්‍ය කියල හිතන නිසා එලෙස බවිතාව පටන් ගෙන. 1989 ඉදලතමයි මේ දන තනා ලෝගෝ එක බාවිතය පටන් ගෙන තියෙන්නේ.1989දී තමයි 50 වසර සැමරීම නිමිත්තෙන් අලුත් ලෝගෝ එක සහ Lexus කියන අලුත් නාමයකින් යුත් සුපිරි වාහන මාදිලියට අයත් වාහන නිපද වීම පටන් ගෙන තියෙන්නේ.
අද අපි කියන්න යන්නේ TOYOTA ගැන

SEDAN AA 1936
. ඒගොල්ලන්ගේ පලවෙනි වාහනේToyota Sedan AA.ලෙස 1936 දී නිකුත් කරන ලදී. ජපානයේ Aichi ප්‍රාන්තයේToyota City කියන නගරයේ තමයි මුලස්ථානය පිහිටලතින්නේ.

Sakichi Toyoda

Kiichiro Toyoda
මෙහි නිර්මාර්තෘ ලෙස Sakichi Toyoda[02-14-1867 – 10-30-1930]සහ ඔහු ගේ පුත් Kiichiro Toyoda[6 -11-1894 – 3-27-1952]සැලකේ.මෙදෙන්නගේ වග තුග ටිකක් කියනවනම් Sakichi Toyoda කියන්නේ ජපානේ Nagoya කියනගමේ වඩු කර්මාන්තයේ යෙදෙන පවුලක උපත ලබලා එම කර්මාන්තය ඔහුගේද රැකියාව කරගත් අලුත් දේවල් සොයා ගැනීමට ආසා කල අයෙකි.අම්ම ගෙදර රෙදි විවීම තමයි කරලා තියෙන්නේ පස්සේ මෙතුමා එයාගේ වඩු ශිල්පයත් යොදාගෙන අලුත් කාර්යක්ෂමතාවය වැඩි රෙදි වියන යන යන්ත්‍රයක් නිපදවලතියෙනවා. පස්සේ පොඩි කර්මාන්තශාලාවක් ආරඹ කරලා තියෙනවා. ඊ ට පස්සේ එයා ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් නිපදවල තියෙනවා. පස්සේ එයාගේ ආයතනය දියුණු වෙලා එනකොට එයාට වාහනයක් හදන්න හිතිලා.පස්සේ එයාගේ පුතා Kiichiro Toyoda ගේ සහය ඇතුව තමයි ටොයෝට ආයතනය අරඹා ඇත. දැනට ලෝකේ වැඩියෙන්ම විකිනිලතියෙන වාහන මාදිලි අතර පලවෙනිතැන ලෙස TOYOTA සමාගමේ Corolla මාදිලිය සැලකේ.ටොයෝට නම හැදිලතියෙන්නේ TOYODA කියන පෙළපත් නාමය ආබාසයෙන්.

TOYODA නම TOYOTA වෙලාතියෙන්නේ ජපන් බාසාවේ toyoda ලියනකොට ඉරි 10 යක් යනවා toyota කියල ලියන්න ඉරි 8 යන්නේ.8 කියන්නේ ඒගොල්ලන්ගේ රටේ විස්වසේ හැටියට බොහම හොද ඉලක්කකමක් නිසා ඒ කියන්නේ වාසනාව සවුබාග්‍ය කියල හිතන නිසා එලෙස බවිතාව පටන් ගෙන. 1989 ඉදලතමයි මේ දන තනා ලෝගෝ එක බාවිතය පටන් ගෙන තියෙන්නේ.1989දී තමයි 50 වසර සැමරීම නිමිත්තෙන් අලුත් ලෝගෝ එක සහ Lexus කියන අලුත් නාමයකින් යුත් සුපිරි වාහන මාදිලියට අයත් වාහන නිපද වීම පටන් ගෙන තියෙන්නේ.
LAND CRUISER

TUNDRA

HILUX

HIACE

RUSH

YARIS

No comments:
Post a Comment